Col3neg-SriPics
Happy 2012


Disclaimer and Privacy Policy


We, Col3Neg Movies Video sharing service do not host any kind of Video on our own servers whatsoever. We only Embed third party hosted videos. The service we provide from this site is entirely free of charge and no personal information except viewers' IP Address will be collected on Col3NegMovies.co Video Sharing Service. In that case you do not have to create your own account or sign-up for any of our service. (But you can subscribe to our RSS Feed from col3negmovies.co/rss for easier access to your favourite videos and updates ..

We do respect your Privacy. In that case if you found any Video or Link on Col3NegMovies site that you think it is offensive and/or it damages your or someone else's privacy, please do not hesitate to Report the link to the Col3Neg Staff through our Contact Form. We assure that link will be removed after investigation as soon as possible ..

The Site allows any type of visitors to watch or interact with videos or advertisements on the site without any kind of registrating or creating profiles. so, we cannot take control over the masses who use this site. so, we are trying at our best to keep the site tidy and clean which suitable for any kind of masses who visit this site ..

We only accept and publish Videos which are suitable for General Audiences (G Rated videos) and Videos to be watched under Parent's Guidance (PG Rated videos) [more info]. If you are under 13 years, you are advised to have Parent's Guidance because we have not properly categorized those Videos according to Ratings ..




if you cannot read following paragraph, that means you don't have installed Sinhala Unicode on your Computer. install Sinhala Unicode from siyabas.lk/si

Col3NegMovies වීඩියෝ සේවාවෙහි කිසිදු ආකාරයක වීඩියෝ ගබඩා කර තබාගැනීමක් සිදු නොවේ. අප සිදු කරන්නේ තෙවන පාර්ශවීය අඩවි ඔස්සේ ලබාගන්නා වීඩියෝ ප්‍රකාශයට පත් කිරීම පමණි. මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබ වෙත ගෙන එනු ලබන අතර ඒ වෙනුවෙන් ඔබගේ කිසිදු ආකාරයක පෞද්ගලික විස්තරයක් අප වෙත ලබා නොගනී. ඔබගෙන් කිසිදු ආකාරයක ලියාපදිංචි වීමක් අපේක්ෂා නොකරන නමුත් col3negmovies.co/rss ඔස්සේ අපගේ RSS සේවාව හා සම්බන්ධ වී නවතම යාවත්කාල කිරීම් ලබාගත හැක.

අප ඔබගේ පුද්ගලිකත්වය ඉතා ඉහලින් අගය කරන්නෙමු. එම නිසා ඔබ විසින් අප අඩවිය තුල ඔබගේ හෝ අන් අයෙකුගේ පුද්ගලිකත්වයට හානිවන ආකාරයේ වීඩියෝවක සබැඳුමක් දුටුවෙහිනම් වහාම අප වෙත සබැඳුම් පිටුව හරහා වාර්තා කර සිටින මෙන් ඉල්ලා සිටිමු. එම සබැඳුම අදාල විමර්ශන කටයුතු වලින් පසුව හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මෙම අඩවිය තුල කිසිදු ආකාරයක ලියාපදිංචි වීමක් අපේක්ෂා නොකරන නිසා ඕනෑම අයෙකුට මෙම අඩවිය තුල ඇති වීඩියෝ නැරඹිම සහ දැන්වීම් සමඟ සම්බන්ධ වීමට කිසිදු ආකාරයක බාධාවක් නැත. එම නිසා මෙම අඩවියට පැමිණෙන අය පාලනය කිරීමේ හැකියාවත් Col3NegMovies පරිපාලනයට නොමැත. එම නිසා මෙම අඩවිය සියළුම පුද්ගලයන්ට (ළමා/තරුණ/වැඩිහිටි) උචිත ලෙස පවත්වාගෙන යාම සඳහා උපරිම උත්සහයක යෙදෙනු ඇත.

අප අඩවියට ඇතුලත් කරනු ලබන්නේ සියළුම මහජනතාවට ගැලපෙන (G Rated) සහ දෙමාපිය මඟපෙන්වීම යටතේ නැරඹිය යුතු (PG Rated) වීඩියෝ පමණි [more info]. නමුත් අප අඩවිය පුරා ඉහත දෙවර්ගයේම වීඩියෝ පැතිර ඇති නිසා ඔබ වයස අවුරුදු 13ට අඩු අයෙක් නම් දෙමාපිය/වැඩිහිටි මඟපෙන්වීම ලබාගතයුතු බව සලකන්න.